ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන අටක් ජගත් ලෝක උරුමයන් ලෙස යුනෙස්කෝ ආයතනය විසින් අභිලිඛිත කොට ඇත. නාමිකව ගත් කළ ,
* පුරාතන පොළොන්නරුව(1982)
* අතීත සීගිරිනගරය(1982)
* රන්ගිරි දඹුලු විහාරය(1991)
* පුරාතන ගාලු නගරය හා එහි ආරක්ෂාව සැපයීමේ ක්‍රමෝපායන්(1988)
* පූජනීය අනුරාධපුර නගරය(1982)
* පූජනීය මහනුවර නගරය(1988)
* සිංහරාජ වන රක්ෂිතය(1988)
* ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්(2010) ජගත් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත
-wikipedia-
No comments:
Post a Comment